අද පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කොට තිබේ.

ඒ පිළිබඳව දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ , පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්