ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්ම්ල් මහතා හදිසියේ රෝහල්ගත කර ඇත.
ඒ මහතාට ඊයේ රාත්රියේ ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.