bread
 

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි පාන් මිල යළි ඉහළ දමා ඇත.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 20 කින්ද, අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 කින්ද ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්