පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබ ඇත.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් එම වෙඩි තැබීමෙන් බරපතළ ලෙස තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන අතර පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරැගෙන යනු ලබයි.

මෙන්න බලන්න තවත් පුවත්