පස්සර ජාතික පාසලේ කොරෝනා ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.

එම ආසාදිත සිසුන් මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවත් අද (25) දිනයේ කිසිදු සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව සදහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්