නෙල්ලිගල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවීතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ යටගලතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 හා 18 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

https://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්