
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් රැසකගේ නිවාස රැසකට විරෝධතාකරුවන් විසින් ප@#හරදී වි%නාශ කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් ප@!හරදී ගි$නි තබා තිබෙනවා. මේ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ප%&හරදී ගි@&නි තබා ඇත.
තවද,කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාධිපති තුෂාර සංජිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගේ නිවෙස් වලට ද වි%රෝධතාකරුවන් විසින් ප*@හරදී ඇත.