ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කිරීමට එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන අතර නිදහස් පක්ෂය ඉතා කඩිනමින් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වශයෙන් ද ගොඩනැංවීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්