දින අනූවකට පසු ඇරඹූ සපුගස්කන්ද පිරිපහදුව
දින 90කට පෙර වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (30) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව, ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා.