
දිනේෂ් චන්දිමාල් ශතකයක් වාර්තා කරයි
මේ වන විට ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් දිනේෂ් චන්දිමාල් හට ශතකයක් වාර්තා කිරීමට හැකියාව ලැබී ඇත.
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර, පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟයේ තෙවනි දිනය අද වන අතර, එහිදි චන්දිමාල් විසින් වාර්තා කරනු ලැබුවේ ඔහුගේ 13 වන ටෙස්ට් ශතකයයි.
මේ වන විට පන්දුවට පහර එල්ල කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ළකුණු 430 ක් ලබා ගෙන සිටියි.