රට පුරා වාර්තා වන මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහල යමින් පවති.

ඊයේ (30) රාත්‍රියේ කොළඹ වෙරළබඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 51 හැවිරිදි කොටහේන විවෙකානන්ද පාරේ පදිංචිකරුවෙක් මිය ගොස් ඇති අතර. රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැඩී අද (31) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඊට අමතරව ගෙවුණු සතිය පුරාවට විවිධ ඝාතන සිදුවීම් හා, නාඳුනන මළසිරුරු හමු වීම් කිහිපයක්ම වාර්තා විය.

 

https://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්