තුන්වන පාර්ශවයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා – ඛනිජ තෙල් අමාත්‍ය

ඉන්ධන එකතු කරන පුද්ගලයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවට විමර්ශන වලින් හෙළිවී ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එලෙස ඉන්ධන විකුණනු ලබන තෙවන පාර්ශවයන් ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දී සිටින්නේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්