tear gas
 

තැනින් තැන පුපුරන කඳුළු ගෑස් බෝම්බ

මේ වන විට ගෝල්ෆේස් අරගල භූමිය මූලික කරගත් විරෝධතාවය මදක් උණුසුම් තත්වයකට පත් වී ඇත.

අරගල භූමිය සිටින අප වාර්තාකරුවන් කියා සිටින්නේ, චැතැම් වීදිය අවට සිටින විරෝධතාකරුවන්ට කිහිප වරක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ බවයි.

එමෙන්ම ඊට අමතරව ගලධාරි හෝටලය අසල රථ ගාලේ සිටින සාමකාමි විරෝධතාකරුවන් පිරිසක් එල්ල කරගනිමින්ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්