වැල්ලවත්ත ප්‍රදේශයේදි ඊයේ (28) පස්වරුවේ තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු වන මෙම තරුණියන් දෙදෙනා අනතුරෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර, රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම දෙදෙනා ග්‍රාසියන් කොටස උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් වන අතර, වැල්ලවත්ත ජීවිතාරක්ෂක ඒකකය සමීපයේදි මෙම අනතුරට මුහුණ දී ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්