කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට පැන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මහවැලි ගඟට පනින ලද තරුණිය අතුරුදහන් වී ඇති බවයි.
පොලිසිය සහ ප්රදේශවාසීන් අදාළ තරුණිය සෙවීමේ කටයුතු සිදු කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.