fuel crisis
 

ඩොලර් ගෙවා ඉන්ධන ලබා ගැනීමට පහසුකම්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩොලර් වලින් ගෙවීම් සිදු කොට ඉන්ධන  ලබා ගැනීමේ පහසුකමක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ඉන්ධන අත්‍යවශ්‍ය ආයතන හා පිරිස හට ඉදිරියේදි  ඩොලර් වලින් ගෙවීම් සිදුකොට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර, ඒ සඳහා ලියාපදිංචි වීම සඳහා පහත දිගුව හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට පිවිසිය හැකි වේ.

ලියාපදිංචිය සඳහා මෙතනින් පිවිසෙන්න

 

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්