ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (16) උදෑසන මෙරටට ළඟා වී ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, ඔහු සඳහන් කොට ඇත්තේ, මේ වන විට පැමිණ ඇති නෞකාවට අමතරව තවත් ඩීසල් නෞකාවක් අද දින තුළ දිවයිනයට ළඟා වීමට නියමිත බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්