අත්අඩංගුවට පත් වූ ජෝශප් ස්ටාලින් මහතා වහා නිදහස් කරන මෙන් ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධනය කර ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විරෝධතාවය සංවිධානය කොට ඇත්තේ සිවිල් සංවිධානය හා බහුජන සංවිධාන එකමුතුව විසිනි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්