ජොන්ස්ටන් ප්‍රනාන්දු CIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට ප හරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති අතර ඊයේ (23) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දුන්නත් හිටපු අමාත්‍යවරයා පැමිණ නොතිබූ බවයි සඳහන් වන්නේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්