
දිවයිනට බල පවත්වා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇත.
ඒ හේතුවෙන් ශ්රී ලංකා වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංගා නිම්න ආශ්රිත ජනතාවට දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසට නිවේදනය කර සිටියි.