ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත්තේය.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔහු අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නා හිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්