ජනාධිපති රනිල් වික්රමසිංහ අද (30) පස්වරුවේ ශ්රී දළදා මාළිගාව වැඳ පුදා ගත්තේය.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔහු අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නා හිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.