ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යන සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇත.

මේ පිළිබඳව වාර්තා කරන ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ, ඔහුගේ ගමනාන්තය සිංගප්පූරුව නොව සෞදි ආරාබිය වන බවයි.

ඒ අනුව සෞදි අරාබියට යන අතරතුර සිංගප්පූරුව නැවතුමක් පමණක් බවත්, ඔහුගේ අවසන් ගමනාන්තය සෞදිය බවත් මාලදිවයිනෙහි නිලධාරියෙකු උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් වාර්තා කර ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්