ගෝල්ෆේස් අරගලකරුවන්ගේ විරෝධතා පා ගමනට අධිකරණ නියෝගයක්

ගෝල්ෆේස් අරගලයට අද (28) දින 50ක් සපිරීම නිමිති කරගෙන අරගලකරුවන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමනක් සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (27) දිනයේ දී පොලිසීය විසින් මෙම අධිකරණ නියෝගය ලබාගැනීමට කටයුතු කර ඇති අතර ඒ අනුව විරෝධතාකරුවන් රාජ්‍ය ආයතන සහ ප්‍රධාන මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය ලබාගෙන තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්