ගෝල්ෆේස් වෙරළ තීරයට ඊයෙ (31) රාත්‍රියේ නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා ඇත.

මීට දින කිහිපයකට පෙරද ගෝල්ෆේස් වෙරළ තීරයෙන් මෙවැනිම නාඳුනන මළ සිරුරක් හමුවූ අතර, ඊයේ ගොඩ ගසා ඇත්තේ මෑත කාලය තුළ එලෙස හමුවූ දෙවන මල සිරුරයි.

මේ පිළිබඳව දක්වමින් පොලිසිය විසින් ප්‍රකාශ කර සිටින්නේ, මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 40 කට ආසන්න පුද්ගලයෙක් බවට අනුමාන කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්