ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තැබීමක් සිදුව ඇත.

විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙක් හට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු පළාගොස් තිබේ.

සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්