ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය තුළ වෙඩි තැබීමක් සිදුව ඇත.
විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙක් හට මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇති අතර, වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු පළාගොස් තිබේ.
සැකකරුවන් සොයා මෙහෙයුම් ක්රියාත්මයි.