ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයි.එම්.වී. ප්‍රේමලාල් මහතා නිතරගයෙන් පත් වී ඇත. 

අද (15) විශේෂ මහා සභාවක් කැඳවා නව නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදුකෙරුණි.

ඒ, එම මහනගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා පසුගියදා පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙනි. 

මෙන්න බලන්න තවත් පුවත්