කොත්තු,රයිස් හා බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

කොත්තු, රයිස් හා බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්