
පාර්ලිමේන්තු මන්ත්රි කුමාර වෙල්ගම ගමන්ගත් මෝටර් රථයට මාකුඹුර ප්රදේශයේදී ප්ර@$හාරයක් එල්ල වි තිබෙනවා.එහිදී හෝමාගම රෝහලට ඇතුලත් කළ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වන විට ප්රතිකාර ලබයි.
එහිදී තුවාල ලැබූ ඔහුගේ රියදුරු ද මේ වනවිට හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
ප@#හරකෑමට ලක්වීමෙන් කුමාර වෙල්ගම මහතාගේ එක් අතකට තුවාල සිදුව තිබේ.
කෙසේ වෙතත් ප%*හරකෑමට ලක්වීමෙන් පසුව කුමාර වෙල්ගම මහතාගේ නිදන්ගත රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මෙලෙස තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
www.newsmania.lk