
කැබිනට් ඇමතිවරු 08 දෙනෙකු දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී.
එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින්,
newsmania.lk