බොහෝ සාකච්ඡාවලින් පසුව තම පක්ෂයේ සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියි.

ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කරන ඔහු ඒ සමගම අනෙක් අපේක්ෂයන් දෙදෙනාටද සුබ පැතුම් එක් කොට තිබුණි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්