කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව බුද්ධි තොරතුරු අනාවරණය කරයි.

මේ බව ඉකුත් 23 වැනිදා කළ PCR පරීක්ෂණ වලට අනුව ඊයේ 25 තහවුරු වී ඇති බවට එම තොරතුරු සනාථ කරයි.

මෙම නිලධාරීන් අවසන් වරට රාජකාරියේ යෙදී සිටි ස්ථානයන් හා සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තොරතුරු සොයා බැලීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්