
මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එම දින කිහිපය මෙසේය.
2022 අ.පො.ස උසස් පෙළ විභාගය – නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනි දා දක්වා
ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 27 වැනි දා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්රේමිජයන්ත් මහතා සදහන් කරයි.