අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 ත් 30 ත් අතර කාලය තුළැ නිකුක් කරන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ප්‍රතිඵල සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්