ඉන්ධන පෝලිමකින් තවත් මරණයක්

ඉන්ධන පෝලිමක සිටි අයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ අද අලුයම් කාලයේ දී.

පයාගල ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පසුව ඔහු කළුතර නාගෙඩ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම මරණය තෙල් පෝලිම් ආශ්‍රිතව සිදුවූ 12 වන මරණය ලෙස වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්