
ගාල්ල ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
ගාල්ල මාගල්ල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී මෙම ගැටුම හටගෙන තිබේ.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.