air force
 

ගාලුමුවදොර අරගල භූමියට ඉහළින් මීට සුළු මොහොතකට පෙර සිට ගුවන් හමුදාවට අයත් යානා ඉතාමත් පහතින් ගමන් කරනු දැකගන්නට ලැබී ඇත.

එහි සිටින අප වාර්තා කරුවන් ප්‍රකාශ කරන අන්දමට, ඉතාමත් පහතින් ගමන් ගන්නා එම යානා වල සිටින ආයුධ රැගත් සෙබළුන් විසින් එම ආයුධ යානාවලින් එළියට යොමු කරමින් ගමන් ගෙන තිබේ.

මේ වන විට එවැනි යානා කිහිපයක්ම ගාලු මුවදොර අරගල භූමියට ඉහළ අහසේ ගමන් කර ඇත.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්