
අ රගල භූමියෙන් දැවැන්ත ස්මාරකයක්
රට තුළ ඇති වී තිබෙන අර්බුදයට විරෝධය දක්වා කොළඹ ගාලුමුවදොර මහජන අ$රගලය පැවැත්වෙන භූමියේ, අරගලයේ ස්මාරකය නමින් දැවැන්ත නිර්මාණයක් ඉදිකර තිබෙනවා.
මෙම නිර්මාණය මඟින් සංකේතවත් කර තිබෙන්නේ පොදු ජනයාගේ ගෙවුන සෙරෙප්පුවට පෑගෙන කඳුළු ගෑස් කැනිස්ටරය හෙවත් රාජ්ය ම$ර්දනය බවයි අරගලයේ නිරතවූවන් පවසන්නේ.
newsmania.lk