අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස නාමයෝජන ලබා දීමට තීරණය කර ඇත.
අද (16) පස්වරුවේ ජාතික ජන බලවේගයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා විසින් ඒ බව තහවුරු කර සිටියේය.