අද සවස සිට සුරා සැල් වැසේ

අද (9) පස්වරු 5 සිට දිවයින පුරා ඇති සියළු මත්පැන් හල් වසා තැබෙනු ඇත.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ, එම නියෝගය හෙට (10) දින මත්පැන් අලෙවි සල් විවෘත කිරීමට නියමිත වේලාව දක්වා බලපැවැත්වෙන බවය.

රටේ පවතින තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්