Local News

Jan
27

විමුක්ති ලෝ ප්‍රකට බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිළ ජූරියකට තේරී පත්වේ…

 

ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන (“විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල” වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals) ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ

Read more
Jan
27

අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කළ ළගම හිතවතා

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. මීට

Read more
Jan
27

රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

 

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද

Read more
Jan
27

මාස 4කට පසු දෛනික ආසාදිතයින් 900 පනියි

 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව යළිත් වරක් මෙරටින් දෛනික කොරෝනා ආසාදිතයින් නවසියයේ සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්

Read more
Jan
27

පාපැදියෙන් වැඩට එන්න සේවකයින්ට යෝජනාවක්

 

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව මේ වනවිටත්

Read more
Jan
26

වැටුප් වැඩි කළ සතුටට දරුවන්ට අයිස් පලම්

 

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරැටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් දන්සලක් දුන්හ. ගුරු – විදුහල්පති

Read more
Jan
23

අවුරුදු 10ක් රෝදපුටුවේ ඉඳලා කැලණි කැම්පස් ආපු නළුවෙක් වගේ ලස්සන ධනංජය

 

පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුළ රිදී තිරයේ ම පරාදයි කියලා නළුවෙක් වගේ පෙනුමැති කඩවසම් තරුණයෙකුගේ ලස්සන ඡායාරූප කීපයක් ම බොහෝ දෙනෙක් අතර හුවමාරු වුණා.ඉතින්

Read more
Jan
23

මගෙ අත නැති හින්දා තාත්තා මාව බාර ගන්න බෑ කීවලු

 

ඒක හරි ලස්සන කතාවක්.මාව මගේ දෙමව්පියෝ දාලා යන්නේ මගෙ අත නැති නිසා. ඕක මං දැනගන්නේ මන් දැන ගන්නේ වයස අවුරුදු 15 දී වගේ.අම්මා ලියපු ලියුමක

Read more
Jan
21

යකඩ යකාට ජීවිතය බිල්ලට දුන්නු සුරූපී ගුරුතුමියගේ කඳුළු නැගෙන කතාව

 

ජීවිතේ සමහර කාලවල් එනවා,දරාගන්න අමාරුම විදිහේ වේදනාවල් එක්ක.ඒ හැම වේදනාවක්ම සුණුවිසුණු කරන්න බැරි වෙනකොට,සමහරක් හදවත්,ක්ෂණිකව තීන්දු කරනවා ජීවිතයෙන් ඈතට දුවන්න. මේ හැම මතකයක්ම,හැම නැවතුමක්ම දාලා

Read more
Jan
21

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකට ගැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක්

Read more