අද (15) සහ හෙට (16) යන දෙදින තුල පෞද්ගලික බස්රථ ධාවනය සීමාකිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් නොමැති වීම හේතුවෙන් බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව ඔහු පැවසුවේය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය ධාවනයට කටයුතු කරන බවයි.

 

මෙන්න බලන්න තවත් පුවත්