පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු ගොවීන් පිරිසක් ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක දෙකක් කඩා බිද දමමින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට යෑමේදී මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වී තිබෙන අතර කදුළු ගෑස් ප්‍රහාරයෙන් මාර්ගයේ ගමන්ගන්නා වාහනවල සිටි පිරිසද දැඩි අපහසුතාවයට ලක්ව තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්