ණය ලබා ගැනීමට මහ බැංකුව රජයේ නියෝජිතයා ලෙස පෙනී සිටියත් ගත් ණය වලට කරන දෑ තීරණය කරන්නේ පාර්ලිමේන්තුව – මහබැංකු අධිපති ණය පිළිබඳ විස්තර කරයි.
Read moreCategory: LeadNews
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ඇමති ධූරයක දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ඇමති ධූරයක දිවුරුම් දෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. දිවුරුම් දීම අද
Read more
ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර
Read more
විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වැඩ භාර ගනියි

විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වැඩ භාර ගනියි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන අද දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ
Read more
තුන්වන පාර්ශවයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා – ඛනිජ තෙල් අමාත්‍ය

තුන්වන පාර්ශවයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා – ඛනිජ තෙල් අමාත්‍ය ඉන්ධන එකතු කරන පුද්ගලයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන
Read more
අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්න ඇමති සුසිල් සැරසෙයි

අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්න ඇමති සුසිල් සැරසෙයි. තාක්ෂණය සහ විද්‍යාව පදනම් කර ගනිමින් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ
Read more
ගෑස් තියෙන තැන් දැනගැනීමට App එකක් ලබාදෙනවා – ලිට්රෝ සමාගම

ගෑස් තියෙන තැන් දැනගැනීමට App එකක් ලබාදෙනවා – ලිට්රෝ සමාගම එළඹෙන සඳුදා (23) සිට ජංගම මෘදුකාංගයක් හෙවත් App එකක් ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට සහ
Read more
ඖෂධ ලබා ගැනීමට ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක් ලබාදෙයි

ඖෂධ ලබා ගැනීමට ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක් ලබාදෙයි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා උපකාර කිරීමට ජපන් රජය ඉදිරිපත් වී තිබෙනවා. ඒ
Read more
IMF තාක්ෂණික සාකච්ඡා මැයි 24 අවසන් වෙයි

IMF තාක්ෂණික සාකච්ඡා මැයි 24 අවසන් වෙයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන
Read more
ඩොලර් ළඟ තබාගෙන සිටින අයට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ඩොලර් ළඟ තබාගෙන සිටින අයට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නෝට්ටු වශයෙන් අමෙරිකානු ඩොලර් 15,000කට වඩා සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ
Read more