
කැනේඩියානු හිටපු අග්‍රාමාත්‍ය ජෝන් ටර්නර් අභාවප්‍රාප්ත වී තිබේ.
සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියයන විට ජෝන් ටර්නර් 91 හැවිරිදි වියේ පසු විය.
1984 වසරේ කැනේඩියාවේ 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ ජෝන් ටර්නර් එම ධුරයේ දින 79ක කාලයක් කටයුතු කර තිබේ.