
යුරෝපය තුළ වඳුරු උණ ආසාධනය හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇත.
මෙම මරණය වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වන අතර ස්පාඤ්ඤය තුළ මේ වන විට වඳුරු උණ ආසාධනය වූ රෝගීන් 4298 ක් වාර්තා වී ඇත.
මීට අමතරව අප්‍රිකාවෙන් පිට වාර්තා වූ පළමු වඳුරු උණ ආසාධිත මරණය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාධිතයින් සංඛ්‍යාව 1066 කි.