ආමිර් ඛාන් කියන්නේ බොලිවඩයේ ඉතාම සුවිශේශී චරිතයක්.

අමීර් ඛාන්ගේ දියණිය Ira ඊරා දින කිහිපයකට පෙර මිතුරන් සහ පවුලේ අය සමඟ ඇගේ 25 වන උපන්දිනය සැමරුවා. ඇයගේ උපන්දින සාදය පූල් ( pool paty)  පාටියක් ලෙස තමයි සංවිධානය කරල තිබුනේ.

එහිදී ඇය සහ අමීර් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි  ඡායාරූප කිහිපයක් පළකර තිබුනා.මෙහිදී Ira නාන ඇදුමකින් (බිකිණියකින්) සැරසී කේක් කපන චායාරූප බොහෝ දෙනෙක්ගේ කතාබහට සහ විවේචනයට ලක් උනා.

01.

02.

බොහෝ අය ඇයව විවේචනයට ලක් කර තිබුනේ ඇයගේ ඇදුම පාදක කරගෙනයි.

Ira කියන්නේ ගේ පලමු බිරිද රීන දත්තා ගේ දියනියයි. මෙහිදී එක් පින්තූරයක, අයිරා තාත්තා අමීර් සහ අම්මා රීනා දත්තා සමඟ සමරනු දැකිය හැකි  උනා. . ඉරාගේ උපන්දිනයට අමීර් දෙවනියට විවාහ උන කිරන් රාඕ ද පැමිණ සිටිය. කෙසේ වෙතත් අමීර් මේ බිරින්දෑවරුන් දෙදෙනාගෙන්ම දික්කසාද වෙලයි ඉන්නේ

03.

04.

05

මේ සාදයට ඊරාගෙ පෙම්වතාද සහභාගි වෙලා සිටියා.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්