බ්‍රිතාන්‍යය හමුදාවේ නිල ට්විටර් හා යූ ටියුබ් ගිණුම්වලට අනවසරයෙන් ඇතුලු වී කෙටි කාලයකට එහි දත්ත වෙනස් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුළු වී එහි දත්ත වෙනස් කොට තිබූ බව වාර්තා වේ

මෙම ගිණුම් දෙකේ නම් ”‍ආර්ක් ඉන්වෙස්ට්”‍ යනුවෙන් වෙනස් කර ක්‍රිප්ටො මුදල් භාවිතය පිළිබද වීඩියෝ කිහිපයක් ද ඊට එක් කර තිබේ.

කෙසේවෙතත් මේ වනවිට එය යථා තත්වයට පත්කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්