ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන Monkeypox නම් වූ රෝගී තත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි ගෝලීය තත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.

මේ වන විට එම රෝගය වැළඳුණු රෝගීන් 16,000 කට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා රටවල් 75 කින් හඳුනාගැනීමට හැකිව ඇති අතර, එම රෝගයේ ව්‍යාප්තියේ වේගය සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්