ආලියා භාත් සහ රන්බීර් කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරිම තරු දෙකක්.

කාලයක් තිස්සේ පවත්වන විවාහයක් ලෙස මේ වනවිට ප්‍රසිද්ධව තිබෙන රන්බිර් කපූර් හා ආලියා භාට්ගේ විවාහය  අප්‍රේල් මාසයේදී පවත්වන්නට නියමිත බව සඳහන් වෙයි. අප්‍රේල් මාසයේදී විවාහ ගිවිස ගන්නා ඔවුන් දෙසැම්බර් මාසයේදී උත්කර්ශවත් ලෙස සිය විවාහ මංගල්‍යය පැවැත්වීමට කටයුතු කර තිබෙන බව සඳහන් වෙයි.

රන්බිර් පවසන අන්දමට සිය විවාහ ගිවිස ගැනීම සිදුවන්නේ අප්‍රේල් අන්තිම සතියේදි බවයි. මේ වනවිට එයට තමන් හා තම පෙම්වතිය ආලියා සූදානම් වන බවද ඔහු පවසයි. කෙසේ වෙතත්, සිය විවාහ ගිවිස ගැනිම සිදුවන්නේ කුමන ස්ථානයේදී යන්න රන්බිර් හෝ ආලියා තවමත් පවසා නොමැති බව සඳහන් වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්