ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක් හරහා සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් 33 දෙනෙකු තුවාල
Read moreCategory: International
International News
ලාංකීක තරුණියක් MISS EARTH අවසන් මහා තරඟයට

2022 MISS EARTH AUSTRALIA ජාතික අවසන් තරඟාවලියට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික හිමායා විජයවීර ඉදිරිපත් වී සිටී. 19 හැවිරිදි ඇය දැනට මෙල්බර්න් හි පදිංචිවී
Read more
ඇමරිකාවේ න්‍යශ්ටික අත්හදා බැලීම

ඇමරිකාව විසින් න්‍යශ්ටික හැකියාව ඇති දිගු දුර මිසයිලයක් අත්හදා බලා ඇත. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ගුවන් හමුදාව දක්වා ඇත්තේ නම් වූ එම අන්තර්
Read more
GSP + වෙනුවෙට වෙනත් සහනයක් – ලංකාවේ නමත් ඊට ඇතුළත්

බ්‍රිතාන්‍යය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවේ නමද ඇතුළත් කර ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්
Read more
බස් අනතුරකින් 20 ක් මරුට

පාකිස්තානයේ බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. ලාහෝර් සිට කරච්චි බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස පෙට්‍රල් රැගත් බවුසරයක ගැටී ඇති
Read more
අවුන් සාන් සුකීට තවත් වසර හයක සිර දඩුවමක්

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ අධිකරණය විසින් එරට බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකී අද දිනයේ යළිත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර ඇයට අමතර
Read more
JK Rowling ට ජීවිත තර්ජන

“හැරී පොටර්” කතාමාලාවේ ලේඛිකා JK Rowling හට එල්ල වූ ජීවිත තර්ජනය පිළිබදව එක්සත් රාජධානියේ පොලිසිය විමර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බටහිර
Read more
ජීවිත රැසක් බිලිගත් පල්ලියේ ගින්න

ඊජිප්තු කොප්ටික් ක්‍රිස්තියානි දේවස්ථානයේ ඉරිදා දිව්‍ය පූජාව අතරතුර විදුලි කාන්දුවක් නිසා ඇති වූ ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා
Read more
ප්‍රභල ඇෆ්ගන් ජූජකවරයෙක් ඝාතනය වෙයි

ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් පක්ෂව අදහස් ඉදිරිපත් කළ, එරට තලේබාන් පාලනය ස්ථාපිත කිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් ප්‍රකට ඇෆ්ගන් පූජකවරයෙක් ඝාතනය
Read more
න්‍යශ්ටික බලාගාරයකට ෂෙල් වෙඩි එල්ල වෙයි

යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ඊයේ (11) දිනය තුළ ෂෙල් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇත. ඒ පිළිබඳව දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරන්නේ ඊයේ දිනය තුළ
Read more